FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ඇමතිවරු යහපාලන වැඩ කඩාකප්පල් කරනවා – එජාප මන්ත්‍රී මුජීබර්

යහපාලන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සමහර  ඇමැතිවරුන් ක්‍රියා කරතියි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (9) සිරිකොත මාධ්‍ය හමුකදී පැවසීය.

‘මේ වරප්‍රසාද ලැබුණේ ජනපති – අගමැති නිසා  ඇමැතිවරුන්ගේ වගකීමක් තියනවා ජනතා වරමත් එක එකට  යන්න ආණ්ඩුවේ වැඩ  කඩාකප්පල් කරන්නට  නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ක්‍රියා කරනවා. ඒ අය අද එළිපිට  කතා කරනවා. ඒ නිසා  මේ ආණ්ඩුවේ සාමුහික වගකීම් නැති වෙනවා”යනුවෙන් හෙතම අවධාරණය කර සිටියේය.