FAST NEWS

24×7 Around the Globe

මෙරට සමාජ සුබසාධනය සදහා ලෝක බැංකුවෙන් මුදල් ප්‍රදානයකට අනුමැතිය…

 

මෙරට සමාජ සුබසාධන වැඩසටහන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක ණය මුදලක් ප්‍රදානය කිරීමට ලෝක බැංකු අනුමැතිය හිමිව තිබේ.

සුබසාධන කටයුතු වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සදහා මෙම මුදල් ප්‍රදානය සිදු කරයි.