FAST NEWS

24×7 Around the Globe

ලංකා ඊ නිව්ස් කතෘට රතු නිවේදන නිකුත් කරන්න බෑ – ජාත්‍යන්තර පොලීසිය CID යට දන්වයි…

අධිකරණයට චෝදනා ගොනු නොකිරීමට නිසා ලංකා ඊ නිව්ස්  කතෘ  සඳරුවන් සේනාධීරට එරෙහිව රතු නිවේදන නිකුත් කළ නොහැකි බව ජාත්‍යන්තර පොලීස ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දන්වා ඇති බව වාර්තා වේ.

රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකොන්ට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුගේ ජයාරූප හඳුනාගැනීමේ පෙරට්ටුවට පෙර මාධ්‍යට නිකුත් කරමීන් අධිකරණයට අපහාස කළැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට රතු නිවේදන නිකුත් කරන්නැයි නියෝග කළේය.