FAST NEWS

24×7 Around the Globe

මාලක සිල්වාගේ නඩුව මැයි 16 දක්වා කල් තැබේ…

2014 නොවැම්බර් මස පළමු වැනි දින කොළඹ  සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග ගැටුමක් ඇති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වාට එරෙහිව පවරන ලද නඩුව හා මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතිකයාට එරෙහිව පවරන ලද නඩුව නීතීපති උපදෙස් ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (08)  පොලීසියට නියෝග කළේය.

මැයි 16 දක්වා නඩුව කල් තැබීණී.