FAST NEWS

24×7 Around the Globe

විදුලි බල මණ්ඩලයේ සියළුම වෘත්තිය සමීති වීදී බසියි…

ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම වෘත්තීය සමිති ඒකාබද්ධව දීපව්‍යාප්තව පවත්වනු ලබන අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවේ උද්ඝෝෂණයක් අද දින දහවල් 12ට පැවැත්වීමට නියමීත වේ.

රත්මලාන ලංවිම නියොජ්‍ය සමාන්‍යාධිකාරී කාර්යාලය (ගුවන්තොටුපල ඉදිරිපිටදී) මෙම උද්ඝෝෂණය පැවැත්වේ.

වැටුප් විෂමතාවය හා තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වන බව එම වෘත්තිය සමිති පැවැසීය.