FAST NEWS

24×7 Around the Globe

පුද්ගලික බස් වර්ජනය තාවකාලිකව නවතියි..

පුද්ගලික බස් හිමියන් විසින් ආරම්භ කර තිබුණු වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද දිනයේ (03) ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් තාවකාලිකව මෙම වර්ජනය අත්හිටවු බව ප්‍රකාශයට පත් කර ඇත.