FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මංගල රැළිය මහනුවරින්.

එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ මෙහෙයුමේ මංගල රුළිය මෙමස 14දා මහනුවරින් ආරම්භකරන බවත් අගොස්තු 14 දා කොළඹ දී මැතිවරණ මෙහෙයුමේ අවසන් රුළිය පවත්වන බවත් එක්සක් ජාතික පක්ෂය ප්‍රකාශකරයි.

එක්සත් ජාතික පක්ෂ සම්මේලන ලබන 11 දා කැම්බල් පිටියේ පවත්වා මැතිවරණ මෙහෙයුම ආරම්භකරන බවඳ එම පක්ෂය වැඩිදුරටත් පවසයි. එජාප නාමයෝජනා මේවනවිට අවසන් මට්ටක පවතින බවඳ වාර්තාවේ