FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද විරෝධතාවයක් නිසා හලාවත කොළඹ මාර්ගය අවහිර වේ..

ත්‍රිරෝද රථ හිමීයන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය මීගමුව ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගය අසලින් අවහිර වී ඇති බව වාර්තා වේ.