FAST NEWS

24×7 Around the Globe

වර්තමාන ආණ්ඩුව හිටපු ජනපතිට වරප්‍රසාද දෙමීන් බොනපාට් පාලනයක් ගෙන යනවා – ජවිපෙ..

වර්තමාන ආණ්ඩුව සැබෑ ජනතා ප්‍රශ්න යට කරමීන්,අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන බලවේග මර්දනය කරමීන් මැති අමැතින්ට හා හිටපු ජනාධිපතිවරයාට වරප්‍රසාද දෙමීන් බොනපාට්වාදී පාලනයක් ගෙන යමීන් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජීත හෙරත් මහතා අද (01) පැලවත්තේ පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එසේම වර්තමාන ආණ්ඩුව අයවැයට පෙරද ජනතාව බදු බරේ හෙළු බවත් අයවැයෙන් තව තවත් බදු හා දඩ ගසමීන් ජනතාව අපහසු තාවයට පත් කරමීන් සිටින් බවද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

සම්පුර්ණ කතාව පහතින්…

1111 2222222222222222222 333333333 444444444444444444