FAST NEWS

24×7 Around the Globe

ලංගමයට නව බස් රථ 1000 ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි…

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ දහසක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටය.

ඒ අනුව ආසන 40 ත් 46 ත් අතර බස් රථ දහසක් මෙලෙස මිලදී ගැනෙනු ඇති.