FAST NEWS

24×7 Around the Globe

අයි.ඕ.සී සමාගම ඉන්ධන වර්ග කිහිපයක මීල ඉහළ දමයි…

ලංකා අයි ඕ සී සමාගමේ ඉන්ධන වර්ග කිහිපයක මීල අද (02) සිට සංශෝධනය වන බව වාර්තා වේ.

එ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ ත්‍රී සහ එක්ස්ට්‍රා මයිල් වර්ගයවල ඩීසල්  ලීටරයක් රුපියල් දෙකකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.