FAST NEWS

24×7 Around the Globe

ටවුන් හොල් ආශ්‍රීතව දැඩි රථ වාහන තදබදයක්…

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනකින් පැමිණියේය.

මේ හේතුවෙන් ටවුන් හෝල් සහ ඒ අවට දැඩි වාහන තදබදයක්ද පවතී.