FAST NEWS

24×7 Around the Globe

හෙට පෙරවරු 8 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්…

2017 අයවැය ලේඛනයට විරෝධය පළ කරමින් හෙට (30) උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

අද (29) පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.