FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොටසක් වැසේ…

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිගම කොක්මාදුව ප්‍රදේශයේ නාය යාමක් නිසා අද (27) මං තීරුවක් වසා ඇතැයි පොලිසිය පවසයි.