FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපතිවරයා සෘජුවම වගකිව යුතුයි..

බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපතිවරයා සෘජුවම වගකිව යුතු බවට හා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළුදෙනා අත්සන් කළ ලියවිල්ලට තමන්ද අත්සන් කළ බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.

කොළඹදී පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.