FAST NEWS

24×7 Around the Globe

ආසියානු මූල්‍ය වෙළඳපොලේ කොටස් මිල පහළ යයි…

 

ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සමඟ ආසියානු මූල්‍ය වෙළඳපොලවල කොටස් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ලොව ප්‍රධානතම විනිමය වර්ග හයකට එරෙහිව ඩොලරය ශක්තිමත් වී ඇති අතර, ඩොලරය දැන් සටහන් කරන්නේ වසර හයහමාරකින් ඉහලම අගයයි.