FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී ජයගත් පක්ෂය හංසයා ලකුණින් මහමැතිවරණයට.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එළඹෙන මහමැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කරන බව පැවසේ.

2010 වසර ජනාධිපතිවරණයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තරග කළේ ද මෙම පක්ෂයෙනි. පසුගිය ජනාධිපතිරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් පසු ලක්ෂ 62ක ජනතාවක් පක්ෂයේ හංසයා ලකුණු ඉදිරියේ කතිරය සටහන් කළ බව එම පක්ෂය පවසයි.