FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග යටවෙයි..

කොළඹට නගරයට අද (22) සවස් භාගයේ සිට ඇතිව පවතින අධික වර්ෂාව හේතුවෙන්  කොළඹ මාර්ග කිහිපයක් මෙන්ම කොළඹ ජාතික රෝහල පරිශ්‍රයේ බාහිර රෝගී අංශය ආශ්‍රිත ඇතළත පිවිසුම් මාර්ගද ජලයෙන් යටව ඇති බව වාර්තා වේ

ගංගාරාම ප්‍රදේශයද ජලයෙන් යටව ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.