FAST NEWS

24×7 Around the Globe

හැඳුනුම්පත් සැකසීමේ එක්දින ගාස්තුව ඉහළ දමයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සඳහා අය කරනුලබන ගාස්තු අද (02) සිට රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (මෙහෙයුම්) රොෂාන් අමරසිංහ මහතා පැවසූවේ මෙතෙක් කලක් මේ සඳහා අයකරනු ලැබුවේ රුපියල් 500ක මුදලක් බවයි.