FAST NEWS

24×7 Around the Globe

දූෂණ විරෝධීයෝ බැදුම්කර වංචාවට එරෙහිව අල්ලස් කොමීසට…

කෝප් කමිටු වාර්තාව පදනම් කරගනිමින් මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ අද(21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමි හා උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් පැමිණිල්ල බාරදීමට පැමිණියහ.