FAST NEWS

24×7 Around the Globe

යාපනයේ සරසවි සිසුන් මීය යැමේ සිද්ධියට සැක 05 දෙනා යළි රිමාන්ඩ්…

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පොලිස් නිලධාරින් පස් දෙනා යළිත් දෙසැම්බර් 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (18දා) නියෝග කළේය.

සැකකාර පොලිස් නිලධාරින් යළිත් අධිකරණයට ඉදිරපත් කළ අවස්ථාවේදී මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබීය.