FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ නව පෙරමුණේ පළමු සමාජීකත්වය ගනියි…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජී.එල්.පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පළමු  සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ.

කොළඹදී අද (17දා) පැවැති එම පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සිය සාමාජික කාඩ්පත මාධ්‍යවේදීන් වෙත පෙන්වනු ලැබුවේය.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද දරයි.