FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනේ..

කුරුණෑගලදී ඊයේ (15දා) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මරණයට පත්වීමට හා තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමට අදාළව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කුරුණෑගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.