FAST NEWS

24×7 Around the Globe

‘අවා’ යැයි සැක 11 දෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග …

උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ බවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ‘‘ආවා’’ කල්ලියට අයත් බව සැලකෙන සැකකරුවන් 11 දෙනා මේ මස 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම හේතුවෙන් මොවුන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනි.