FAST NEWS

24×7 Around the Globe

අමරදේවයන්ගේ අවමංගල්‍යට ආ සැකකාර මාධ්‍යවේදියා යළි රිමාන්ඩ්..

ආචාර්ය අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවයට සැක කටයුතු අයුරින් මාධ්‍යවේදීයකු ලෙස පැමිණියැයි අත්අඩංගුවට ගෙව රිමාන්ඩ් බාරයේ සිටින සපුමල්  දේවින්ද කුමාර නැමැත්තා නොවැම්බර් 17 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂා කර අධිකරණයට  වාර්තාවක්  ඉදිරිපත් කර ලෙසද නියෝග කළේය.