FAST NEWS

24×7 Around the Globe

2017 අයවැය ගැන දැන ගන්න විශේෂ අංක කිහිපයක්..

2017 සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, විශේෂ තොරතුරු ඒකකයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව, පහත සඳහන් දුරකථන අංක මගින් අයවැය සම්බන්ධව මහජනතාවට තොරතුරු ලබාගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

ඉංග්‍රීසි / සිංහල භාෂාව

071  –   0242314
071  –   0242310

දෙමළ / ඉංග්‍රීසි භාෂාව

071  –   0242312
071  –   0242313

සිංහල භාෂාව

071   –   0242311