FAST NEWS

24×7 Around the Globe

පානීය මධ්‍යසාර සඳහා බදු පැනවේ..

පානීය මධ්‍යසාර ආනයනය කිරීමේදී ලීටරයක්  සඳහා රුපියල් 800ක තීරු බද්දක් පැනවීමට 2017  අයවැයෙන් යෝජනා කර තිබේ.

එසේම ආනයනය කරන පානීය නොවන මධ්‍යසාර මත ලීටරයකට රුපියල් 25ක සුරා බද්දක් පනවා තිබේ.

බියර් කෑන් සඳහාද බදු වැඩි කර තිබේ. මිලි ලීටර් 350ට අඩු කෑනයක් සඳහා රුපියල් 10ක් හා මිලි ලිටර් 350ට වැඩි කෑන් එකක් සඳහා රුපියල් 15ක බද්දක් පනවා තිබේ.