FAST NEWS

24×7 Around the Globe

අංගොඩ බෝම්බයක් – විශේෂ කාර්ය බළකාය එතැනට…

 

අංගොඩ ප්‍රදේශයේ තලතෙල් බෝක්කුව  අසල තිබී බෝම්බයක් හමුවී තිබේ.

බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.