2017 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මීට මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ කර තිබේ.
අය වැය කතාව ඉදිරිපත් කිරීමට ජනපති ප්‍රධානත්වයෙන් අද(10) පෙවරුවේ විශේෂ කැබිනට් රැස්වීමක්ද පැවැත්විණ.
මේ අතර 2017 අය වැය කතාවට සවන්දීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේවන විට පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ තිබේ.
අමාත්‍ය රවී කරුණානායක කරන අයවැය කතාව සජීවීව පහතින්..
[youtube url=”https://www.youtube.com/watch?v=Z76kNBTVZqY” width=”560″ height=”315″]








