FAST NEWS

24×7 Around the Globe

කොළඹ අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි…

 

කොළඹ නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් අද(10) ක්‍රියාත්මක කෙරෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි පවසා තිබේ.

ඔහු පවසා සිටියේ ඒ සඳහා මේ වනවිට ඩෙංගු මර්දන කණ්ඩායම් 300 ක් යොදවා ඇති බවයි.