FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ගම්මන්පිළට විදේශගත වීමට අධිකරණයෙන් අවසර…

ඕස්ට්‍රේලියා ජාතිකයෙකුගෙන්  රුපියල් කෝටි 11 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට  විදෙස් ගත වීමට පනවා තිබු තහනම් තාවකාලිකව ඉවත් කිරිමට  කොළඹ මහාධිකරණය අද (9) නියෝග කළේය.

එ අනුව නොවැම්බර් 21 වැනි දා සිට  24 දක්වා ඉන්දියාවටත්, දෙසැම්බර් 9 වැනි දා සිට 20 වැනි දා දක්වා  ජපානයටත් යෑමට  ඔහුට අවසර  ලැබිණි.