FAST NEWS

24×7 Around the Globe

”අවා” යැයි සැක තිදෙනෙකු රිමාන්ඩ් කෙරේ..

යාපනයේ  ‘ආවා’ කල්ලියේ සාමාජිකයන්  යැයි සැකපිට යාපනයේ දී අත්අඩංගුවට ගත් ශිවලින්ගම්  කමලනාත්, ඇන්ටන් පාසියන්  අරවින්දම් , කේ. තිරුන්ඩාවන් නොවැම්බර් 16 වැනි දා  දක්වා රිමාන්ඩ් කිරිමට  කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණය  අද (8) නියෝග කළේය.