FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් විරවංශ FCID යට..

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (07) උදෑසන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවීයැයි පැවසෙන රජයේ වාහන අව භාවිතයක් සම්බන්ධ පරීක්ෂණයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳමා හෙතෙම කැඳවා තිබේ.

අදාළපරීක්ෂණය මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වේ.