FAST NEWS

24×7 Around the Globe

හෙට කොළඹ සුරාසැල් හා මස්කඩ වැසෙයි..

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට (05) දිනයේ කොළඹ මහනගර සීමාව තුළ සියළුම මත්පැන් අලෙවිසැල්, මාංශ අලෙවිසැල් හා සිනමා ශාලා වසා තැබීමට රජය තීරණය කර තිබේ.

අමරදේව මහතාගේ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී හෙට සවස සිදුකිරීමට නියමිතය.