FAST NEWS

24×7 Around the Globe

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් වවුචර ලබන සතියේ සිට…

ලබන වසර සඳහා වු පාසල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර පාසල් මට්ටමින් බෙදාහැරීම සඳහා වන කටයුතු ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (04) කොළඹ තර්ස්ටන් විදුහලේ පැවැති උත්වසයකදී පැවසීය.

එසේම පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 30 හා 40 සීමාවට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.