FAST NEWS

24×7 Around the Globe

උසස්පෙළ විභාගයේ කාලසටහන වෙනස්වෙයි.

ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස්පෙළ විභාගයේ විශය කාල සටහන වෙනස් කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවැසීය.

මහ මැතිවරණය හේතුවෙන් අගෝස්තු මස  පැවැත්වෙන විභාගය අදියර දෙකකින් පැවැත්වේ. ඒ අනුව අගෝස්තු මස 14 වෙනිදාත්, 21 වෙනිදාත් අතර කාලයේදී උසස් පෙළ විභාගය නොපැවැත්වෙයි.