FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකා එජාපයේ කැලණි ආසන සංවිධායක ධුරයට පත් වෙයි..

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායකවරයා ලෙස අද පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පත්වීම් ලිපිය ලබා ගත්තේ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි