FAST NEWS

24×7 Around the Globe

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස් සිරිසේන මහතා අයහපත් සොඛ්‍ය තත්වයක් නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්,අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් තවමත් නිවේදනය කර නොමැත.