එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන ජූලි මස 11 වැනි දා කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහිදී ඉදිරි මැතිවරණය පිළිබඳ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.







