FAST NEWS

24×7 Around the Globe

දුම්වැටියක මීල අද සිට රුපියල් 05 කින් ඉහළට….

සෑම වර්ගයකටම අයත් දුම්වැටියක මිල අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් ඉහළ යන බව දුම්කොළ සමාගම නිවේදනය කර සිටියි.

මෑතකදීද දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දැමු අතර නවතම මිල වැඩිවීමත් සමග මාසයක් ඇතුළත දුම්වැටියක මිල රුපියල් 12කින් ඉහළ ගොස් තිබේ.