FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය පස් පුද්ගල ඝාතනයට 11 ක් රිමාන්ඩ් කෙරේ..

මට්ටක්කුලිය ප්‍රදේශයේදි දී වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා නොවැම්බර් 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

එම 11 දෙනා ඉදිරියේ දී හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතය.