FAST NEWS

24×7 Around the Globe

අර්ජුන්ට හා අගමැතිට එරෙහිව ඒකාබද්ධයෙන් අල්ලස් කොමීසමට පැමීණිල්ලක්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද (31) ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලදී.