FAST NEWS

24×7 Around the Globe

පාළාත් පාලන ඡන්දය 2017 අග ….

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ අග භාගයේ දී පැවැත්වෙන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් රජයේ සංවර්ධන කටයුතු සිදුකිරීමේ දී දුෂ්කරතා මතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බවට තමන්ද ප්‍රකාශ කළ බවද හෙතෙම  සඳහන් කළේය.