FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකාගේ පිරිසක් එජාපයේ තනතුරු ලබති..

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එකතුවූ සංවිධායකවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකත්වය ලැබූහ.

එජාප මහ ලේකම් කබීර් හෂීම් විසින් පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ද මෙම අවස්ථාවට එක්විය.