FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක ගින්නක්…

බම්බලපිටිය – ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ කිහිපයක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

කෙසේ වෙතත් ගින්නෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.