FAST NEWS

24×7 Around the Globe

කණිෂ්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්…

මැලේසියාවේ පැවැත්වෙන කණිෂ්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ බර ඉසලීමේ ඉසව්වකින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට වයි.ඩි.අයි. කුමාර සමත්වූයේය.

ඔහු කිලෝග්‍රෑම් 56 බර පංතියෙන් සිය රන් පදක්කම හිමිකර ගත්තේය.

ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 104ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 131ක බරක ඔහු විසින් ඔසවනු ලැබිය.