FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ සංගම් අලලස් කොමීසට පෙත්සමක් භාර දෙයි…

පළාත් පාලන ආයතන විසින් කිසිදු ක්‍රමවේදයකින් තොරව නීති විරෝධීව සිදුකරන ත්‍රීරෝද රථ ලියාපදිංචිය හරහා මූල්‍ය වංචාවක් සිදුවන බව පවසමින් ත්‍රීරෝද රථ සංගම් ඊයේ (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පෙත්සමක් භාර දීමට කටයුතු කළේය.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සහ බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් සිදුකරන මෙම ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසෙ එම පෙත්සම මඟින් ඔවුන් ඉල්ලා සිටියේය.