FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට…

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිත බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම අනතුරුව වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ද නියමිත බව වාර්තා වේ.

අදාළ  පනත්  කෙටුම්පත  ව්‍යවස්ථාවට  අනුකූල  වන  බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව ඊයේ (26) නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.