FAST NEWS

24×7 Around the Globe

නිශාන්ත රණතුංගට ඇප ලැබෙයි…

2015 දෙසැම්බර් මස 18 වැනි දා කොළඹ ක්‍රිකට් සංගමයේ  ලේකම් අරුණ ද සිල්වා මහතාට මරණ තර්ජන සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර තිබූ ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා අද (24) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහි දී රණතුංග මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා  හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.