FAST NEWS

24×7 Around the Globe

යාපන සරසවි සිසුහු යාපන කච්චේරියේ දොරටු අවහිර කරති…

යාපනයේ සරසවි  සිසුන්  දෙදෙනකුගේ  මරණ සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින්  යාපන සරසවි  සිසුහු  දහසක්  පමණ අද (24) උදේ  යාපන  කච්චේරියේ  දොරටු තුනම අවහිර  කරමින් උද්ඝෝෂණයක්  ඇරඹා ඇති බව වාර්තා වේ.

නගරයේ ආරක්ෂාව ද තරකර ඇති බව පැවසේ.